ඔබගේ පරිත්‍යාගයට ස්තූතියි
ISRG සියළු දෙනා වෙනුවෙන්, අපගේ කාර්යට සහාය සඳහා ඔබගේ දායකත්‍වයට ස්තූතියි.
ඔබ දුන් වි-තැපැල් ලිපිනයට පරිත්‍යාග ලදුපතක් යවා ඇත. අන්තර්ජාල ආරක්‍ෂණ පර්යේෂණ සමූහය යනු 501(c)(3) ලාභ නොලබන මහජන ප්‍රතිලාභ සංවිධානයකි. අපගේ EIN: 46-3344200.
ඔබගේ පරිත්‍යාගය දෙගුණ කරන්න
බොහෝ සංවිධාන සේවකයින් ලාභ නොලබන සංවිධාන සඳහා කරන පරිත්‍යාග ගළපයි (සීහුම). ඔබගේ සංවිධානයේ ගළපන (සීහුම) වැඩසටහනක් තිබේදැයි පරීක්‍ෂා කර ඔබගේ බලපෑම දෙගුණ කරන්න!