අවසන් යාවත්කාලය: 2025 පෙබ 20
| සියළුම ප්‍රලේඛන දකින්න
දී ඇති වසම් නාමයක් ඔබ පාලනය කරන බව තහවුරු කර ගැනීමට හා ඔබට සහතිකයක් නිකුත් කිරීමට ලෙට්’ස් එන්ක්‍රිප්ට් ACME කෙටුම්පත භාවිතා කරයි. ලෙට්’ස් එන්ක්‍රිප්ට් සහතිකයක් ගැනීමට, භාවිතය සඳහා ACME සේවාදායක මෘදුකාංගයක් තෝරා ගැනීමට අවශ්‍ය වනු ඇත.
පහත ACME අනුග්‍රාහක තෙවන පාර්ශව විසින් පිරිනමනු ලැබේ. ලෙට්’ස් එන්ක්‍රිප්ට් තෙවන පාර්ශවීය අනුග්‍රාහක පාලනය කිරීම හෝ සමාලෝචනය නොකරන අතර ඒවායේ ආරක්‍ෂාව හෝ විශ්වසනීයත්වය පිළිබඳව කිසිදු අයුරකින් සහතික වීමට නොහැකිය.
අතිරික්සුව-තුළ ආකාරයේ සමහර ACME අනුග්‍රාහක තිබේ, නමුත් අපි ඒවා මෙහි සඳහන් නොකරන්නේ ඔවුන් අතින් අළුත් කිරීමේ ක්‍රියාපටිපාටියක් ප්‍රවර්ධනය කරන නිසා දුර්වල පරිශීලක අත්දැකීමක් මෙන්ම අළුත් කිරීම් මග හැරීමේ අවදානම වැඩි වන බැවිණි.
නිර්දේශය: සර්ට්බොට්
අපි බොහෝ පුද්ගලයින්ට සර්ට්බොට් අනුග්‍රාහකය සමඟ පටන් ගැනීමට නිර්දේශ කරන්නෙමු. එයට පහසුවෙන් ඔබ සඳහා සහතිකයක් ලබා ගැනීමට සහ රිසි අයුරකින් ස්ථාපනය කිරීමට සහාය වීමට හැකිය. එය භාවිතා කිරීමට පහසුය, බොහෝ මෙහෙයුම් පද්ධතිවල වැඩ කරයි, සහ ගුණත්මක ප්‍රලේඛනයක් ඇත.
සර්ට්බොට් ඔබගේ අවශ්‍යතා සපුරාලන්නේ නැතිනම් හෝ ඔබ සරලව වෙනත් දෙයක් උත්සාහ කිරීමට කැමති නම්, ඒවා ධාවනය වන භාෂාව හෝ පරිසරය අනුව කාණ්ඩගත කර තෝරා ගැනීමට පහත තවත් බොහෝ අනුග්‍රාහක තිබේ.
වෙනත් අනුග්‍රාහක විකල්ප
පහත සියළුම අනුග්‍රාහක යෙ.ක්‍ර.මු. ACMEv2 සඳහා සහය දක්වයි (RFC 8555 ). අපි ළඟදීම ACMEv1 සඳහා වන සහාය මුළුමනින්ම කලාස්ථ කරන්නෙමු . දැනටමත් පහත අනුග්‍රාහක වලින් එකක් භාවිතා කරන්නේ නම්, නවතම අනුවාදයට උත්ශ්‍රේණි කිරීමට වග බලා ගන්න. ඔබ භාවිතා කරන අනුග්‍රාහකය පහත දක්වා නැති නම් එය ACMEv2 සඳහා සහය නොදැක්විය හැකිය, අපි එවැනි අවස්ථාවක ව්‍යාපෘති නඩත්තුකරුවන් සම්බන්ධ කර ගැනීමට හෝ වෙනත් අනුග්‍රාහකයක් වෙත මාරු වීමට නිර්දේශ කරන්නෙමු.
Bash
GetSSL
(bash, also automates certs on remote hosts via ssh)
acme.sh
(Compatible to bash, dash and sh)
dehydrated
(Compatible to bash and zsh)
ght-acme.sh
(batch update of http-01 and dns-01 challenges is available)
bacme
(simple yet complete scripting of certificate generation)
wdfcert.sh
(Only supports DNS-01 challenges and ECDSA-384 bit keys for both accounts and certificates, native Joker DNS support including wildcard plus root domain support for single-TXT-record DNS providers)
C
C++
Clojure
D
Domino
CertMatica
(ACME certificate installation and renewals for HCL Domino™ servers)
HCL Domino
(Full ACME V2 flow integration for HCL Domino™ servers)
Docker
Go
Java
Kubernetes
Lua
Microsoft Azure
nginx
Node.js
OpenShift
Perl
acme
(Simple json config, autogen keys, issue cert, refresh cert, apache/nginx integration)
Crypt::LE
PHP
Python
ACME Tiny
simp_le
acmebot
sewer
acme-dns-tiny
(Python 3)
Automatoes
ACME V2 ManuaLE replacement with new features
acertmgr
acme-cert-tool
serverPKI
PKI for internet server infrastructure, supporting distribution of certs, FreeBSD jails, DNS DANE support
acmetk
acmetk is an ACMEv2 proxy to centralize certificate requests and challenges within an organisation and direct them using a single account to Let’s Encrypt or other ACMEv2 capable CA’s.
Ruby
Rust
Windows / IIS
Server
Certera
(Crossplatform PKI to centrally manage keys and certificates)
Libraries
4D
C++
D
Delphi
Go
Java
.NET
Node.js
Perl
acme
(Simple json config, autogen keys, issue cert, refresh cert, apache/nginx integration)
Crypt::LE
Net::ACME2
wdfcert.sh
(Only supports DNS-01 challenges and ECDSA-384 bit keys for both accounts and certificates, native Joker DNS support including wildcard plus root domain support for single-TXT-record DNS providers)
PHP
Python
පයිතන් acme ඒකකය සර්ට්බොට් හි කොටසකි, නමුත් එය අනුග්‍රාහක ගණනාවක් විසින් භාවිතා කරන අතර තනි ඇසුරුමක් ලෙස ද PyPI , ඩෙබියන් , උබුන්ටු , ෆෙඩෝරා සහ අනෙකුත් බෙදාහැරීම් වලද ඇත.
txacme
(Twisted client for Python 2 / 3)
Ruby
Rust
instant-acme
is an async, pure-Rust ACME (RFC 8555) client which relies on Tokio
rustls-acme
provides TLS certificate management and serving using rustls
tokio-rustls-acme
is an easy-to-use, async ACME client library for rustls
Projects integrating with Let's Encrypt
අනුග්‍රාහකයක්/ව්‍යාපෘතියක් එකතු කිරීම
මෙහි දක්වා නැති ACME අනුග්‍රාහකයක් හෝ දැනටමත් ලෙට්’ස් එන්ක්‍රිප්ට් යෙ.ක්‍ර.මු. ACMEv2 අනුකලනය කර තිබෙන ව්‍යාපෘතියක් දන්නවා නම් කරුණාකර ගිට්හබ් හි අපගේ වියමන අඩවියේ කෝෂ්ඨය වෙත data/clients.json
ගොනුව යාවත්කාල කෙරෙන ඇදීමේ ඉල්ලීමක් යොමුකරන්න.
ඇදීමේ ඉල්ලීමක් යොමු කිරීමට පෙර පහත දෑ ගැන සැලකිලිමත් වන්න:
අනුග්‍රාහකය ලෙට්’ස් එන්ක්‍රිප්ට් වෙළඳලකුණු ප්‍රතිපත්තියට ගරු කරයි.
අනුග්‍රාහකය අතිරික්සුව මත පදනම් නොවීම හා ස්වයංක්‍රීය අළුත් කිරීම් සඳහා සහය දක්වයි.
ඔබගේ එකතු කිරීමේදී අනුග්‍රාහකය අදාල කොටස්වල අගට යෙදීම (සුදුසු නම් “acme_v2” අමතක නොකරන්න!).
ඔබගේ එකතු කිරීම clients.json
හි ඉහළින් ඇති lastmod
දින මුද්දරය යාවත්කාල කරයි.